යාපනයේ DIGට නඩු
යාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අද (24) යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එමෙන්ම ලලිත් ජයසිංහ මහතාට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් ශ්‍රී ගජන් නැමැත්තකුට එරෙහිවද මෙම නඩුවෙන්ම නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චොදනා ගොනු කර ඇත.
popular news
-
Champa Friday, 24 May 2019 06:14 PM
කෝ එතකොට විජයකලා මහේස්වරිට නඩු නැද්ද? අපරාධකරයාව නිදහස් කරපු කොටි දෙන නිදැල්ලේ. විජයකලගෙන් ප්‍රකාශයක් ගන්න එක ආණ්ඩුව ඇද්ද නිසා තමයි නඩු තීන්දුව දෙන්න අවුරුදු 2ක් ගියේ. තව රටේ ව්‍යවස්ථාව කඩ කළා. ඒකටත් තාම නඩු නැහැ. දෙමල මුස්ලිම් ජාතිකයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න නැහැ.. සිංහලයන්ට නම් පන්න පන්න නඩු දානවා.
Reply : 0 60
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

