නොයෙකුත් ස්ථානව සිටින යාචකයින් පොලීසි මගින් ඉවත්කරමින් ඔවුන්ව රිදියගම ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානට ගොස් රඳවා තැබිය යුතු බවට පොලිස් මූලස්ථානය මගින් පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි යන තොරතුර අසත්‍ය බව පොලිස් මූලස්ථාන පවසයි.
එවැනි ආකාරයක කිසිම දැනුම් දීමක් පොලීසිය විසින් සිදුකර නොමැති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.