මෝර කරවල වේලන්න ඇසිඩ් ගහනවා
මෝර කරවල වේලීම සඳහා ඇසිඩ් භාවිත කරන බවත් කිරි මෝල කරවල සුදු පැහැයට දිස්වන්නේ ඇසිඩ් නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
කිරිමෝර කරවල භාවිත කිරීම මගින් කිරිදෙන මව්වරුන්ටත් කිරි එරෙන බව ගම්වල මතයක් පවතින බවත් ඔහු ප්රකාශ කළේය.

popular news
-
Kumar Thursday, 08 August 2019 09:23 PM
මමත් අහල තිබෙනවා මොර කරවලයි මව් කිරි ගැනයි කියන කතා. ඔය පරණ කතා අමතක කරලා ත්රිපෝෂ වගේ දෙයක් කෑවොත් තමා හොද. කරවල වෙලන්න ලුණු හිඟ වෙළද. මොන ඇසිඩ්ද පාවිචි කරන්නෙ කියලා දන්නවද. ලංකාවේ අය අලුත් ක්රම සොයා ගන්න දන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

