මෝටර් රථයක් දුම්රියක ගැටෙයි
ගාල්ල, කලේගාන වැකුණගොඩ පටුමග දුම්රිය හරස් මාර්ගයේදි ගාලලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක දුම්රිය හරස් මාර්ගයේ ධාවනය කළ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (21දා) සවස මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්ද ගාල්ල ලිපිනයේ පදිංචි අවුරුදු 35ක් වන බුද්ධික මනෝහර නැමැත්තෙකි.
popular news
-
Kumar Monday, 22 July 2019 09:57 PM
ඇමෙරිකාවේ සෑම අනාරක්ෂිත දුම්රිය හරස් පාරක් දෙපැත්තේම "නවතින්න" සදහන් පුවරු තිබෙනවා. ඒ විතරක් නොවේ නවතින්න සුදුසු දුරින් මිමි 300ක් පළල සුදු පටියක් පාරෙ ඇඳලා තිබෙනවා. මෙයින් සිදුවන්නේ මතක් කිරීමක් පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

