මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළත් එම තනතුර සඳහා ගමක මරණාධාර සමිතියක සභාපති තනතුරට පවතින බලතලවත් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පැවැසීය.
ඊයේ (23දා) වැලිකන්දේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම අදාළ සභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න

popular news
-
manel Monday, 24 February 2020 12:21 PM
රොෂාන්, දැන් ඇතිනේද? අනුන්ගේ දොස් කියවීමෙන් ඔබට ලැබෙන ලාබයක් නැහැ නේද?
Reply : 0 0
rocky Monday, 24 February 2020 07:56 PM
මහත්තයෝ, මරණාධාර සමිති කියන්නේ මරන්නආධාර කරන සමිති! ඒ කියන්නේ කැති, පොරෝ,පොලු මුගුරු, තුවක්කු එහෙම ඕන කරන සංවිධාන!! ඒවා වහාම තහනම් කල යුතුයි.
Reply : 0 0
Nandana Monday, 24 February 2020 09:22 PM
මුල මතක නැහැ වගේ , මේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සිට පැනපු කෙනෙක් නෙවෙයිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
