මෛත්රීගෙන් පැය 9ක ප්රකාශයක්
(UPDATE) පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත ගිය ජනපති කොමිෂයේ පොලිස් ඒකකය ඔහුගෙන් පැය 9ක ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
පාස්කු ප්රහාරයට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත පැමිණ තිබේ.
එම කොමිෂම විසින් මීට පෙර දැනුම් දුන්නේ හිටපු ජනපතිවරයාට අද (26දා) දිනයේදී එහි පොලිස් ඒකකය වෙත ප්රකාශයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පොලිස් ඒකකය හිටපු ජනපතිවරයාගේ නිල නිවසට ගොස් එම ප්රකාශය සටහන් කර ගැනීමට කටයුතු කර තිබේ .
popular news
-
Kumar Wednesday, 26 August 2020 09:51 PM
In ancient times after recording the statement the floor of the the mansion would have split open he would have fallen in to hell with those who were cooking the statement.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

