ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 25 වන බදාදා
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා වීශ්‍රාම ගැන්වීම සහ ඔහුට අවසන් ආචාර පෙළපාලිය පැවැත්වීම අද (07) දින පෙරවරුවේ දඹුලු හල්මිල්ලෑව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
වසර 34 ක යුධ හමුදා සේවය නිම කරමින් මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස විශ්‍රාම යෑම අද දිනයේ සිදුවිය.
මෙම විශ්‍රාම ගැන්වීමේ පෙළපාලිය පුරා විසිරී සිටින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුරුවල ප්‍රධානීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව සංවිධානය කොර තිබිණි.
1986 මාර්තු 10 වන දින තමන් යුද හමුදාවට බැඳී වසර 34 ක යුධ හමුදා සේවය සිදුකළ බවත් ඒ සඳහා තම යුද හමුදා දිවියේ තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට නායකත්වය දායකත්වය ලබාදීමට හැකියාව වූ බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
දඹුල්ල කාංචන කුමාර ආරියදාසද
popular news
මාතලේ කොස් අලෙවිසැල් විවෘත කරයි
අධිවේගයට ගත් ණය අධිවේගයේ ලාභයෙන් ගෙව්වොත් පියවන්න වසර 171ක් යනවා
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට වැය කළ රු. මිලියන 5978ක් නිෂ්කාර්ය වියදමක් වෙලා
සුපිරි අට වටයේ තවත් තරගයක් අද
ලෝක කුසලානයේ ලංකාවේ ඉදිරිය තීරණය කරන තීරණාත්මක තරගය අද
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd