මේජර් ජනරාල් අමල් කරුණාසේකරට ඇප
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී හා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර මහතාට ඇප නියම විය.
එම සිදුවීමට අදාළ නඩුව අද (10දා) ගල්කිස්ස මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී මෙසේ ඇප නියම විය. මාස කිහිපයක පටන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

popular news
-
Champa Monday, 10 September 2018 10:36 PM
Oh, finally. I am happy !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

