www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
කොච්චිකඩේ වෙල්ඩිම් වැඩපළක වෙල්ඩින් ප්ලාන්ට් 03ක් හා බස් රථවල සවිකරණ ටී.වී. යන්ත්ර 03ක් සොරා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලයි.
පසුගිය 07/03 දා මෙම සොරකම සිදුව තිබේ. සොරකම පිළිබඳ දර්ශන අදාළ වැඩපළේ සි.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබේ.
සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම් ස්ථානාධිපති කොච්චිකඩේ 071-8591631 හෝ ස්ථානාධිපති අපරාධ අංශය 071-3772323 අමතන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd