මූඩි දර්ශකය ශ්‍රී ලංකාව පහත දමලා - හර්ෂ
මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව B2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව මෙම දර්ශකය මගින් ගණනය කරනු ලබයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ලැබූ දරුණුම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
එසේම මෙසේ ශ්‍රේණිගත කිරිම පහත දැමීම පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා ඇති බවද දැනගැනීමට තිබෙන බවත් ඔහු පවසයි.
We just heard that Moody’s downgraded #SriLanka’s credit rating to B2 stable. This is the first massive blow to the economy as a result of irresponsible #CoupLK by @MaithripalaS and Rajapaksa clan. We also heard they have received a letter from @CBSL pleading to reconsider. Mess! pic.twitter.com/hxYh3Hv8if
— Harsha de Silva (@HarshadeSilvaMP) November 20, 2018
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

