මුළු සංවාදයම නිකුත් කරන්න - දිල්රුක්ෂි
තමා හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවැති දුරකතන සංවාදයේ මුලු සංවාදයම නිදහස් කිරිමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය සඳහන් කරයි.
සිය ෆේස්බුක් පිටුවෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම මෙම දුරකතන සංවාදය දුන්නේ මොන ඇමතිවරයාද කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන ලෙසත් ඇය සඳහන් කරයි.
popular news
-
Deepal Nirosh Sunday, 22 September 2019 05:45 PM
අපේ අසල්වාසි සහෝදරයෙක් රන් ආභරණ ආයතනයක රැකියාව කළා. ඉක්මනින් පොහොසත් වෙන්න හිතාන දවසක් තම ආයතනයෙන් රත්රන් ග්රෑම් 25ක් හොරකම් කළාලු.ආයතන හිමියා පොලිසියට සැකකරු ගැන පැමිණිලි කරහම පොලිසිය සැකකරු කැඳවල තමා ආයතනයෙන් රත්රන් ග්රෑමි 25ක් හොරකම් කළා ද කියල ප්රශ්න කළාලු. සැකකරු නෑ සර් මං එච්චර රත්රන් හොරකම් කළේ නැහැ කිවිවලු. දැන් ඉතින් හරි නේ, මෙතුමියත් ඒ පාරෙම ගිහින් නාගෙන තියෙන්නෙ. තවමත් ලැජ්ජ නැතුව තනතුරේ ඉන්න හැටි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

