මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට උලමා සභාවේ මූලික විරෝධයක්?
මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවලියට සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය මූලික විරෝධය පළකර තිබේ.
එම යෝජනා ෂරියා නීතියට (දික්කසාද නීතිය) අදාළ නොවන බව පෙන්වා දෙන එම සංවිධානය එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙස දන්වා සිටියි.
එය ඉටුකිරිම පැහැර හැරීම ඓතිහාසික ද්‍රෝහිකමක් බව පවසන උලමා සභාව එයට අනුබල දීම මුස්ලිම් සමාජය පාවාදීමක් බවද සඳහන් කරයි.

popular news
-
හනීෆා Saturday, 20 July 2019 07:03 AM
මෙතෙක්කල් ඇදහූ ආගමික කටයුතු වෙනස් කරන්න පුළුවන් වූ මොවුන් රටට හා කාන්තාවන්ට හානිකරවූ නීති වෙනස් කිරීමට අකමැති බව පේනවා.මුස්ලිම් කාන්තාවන් ඔවුනගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියොත් මොවුන්ට කලහැකි දෙයක් නැතිවේවි.
Reply : 0 0
Dayan Saturday, 20 July 2019 07:57 AM
කොහොමද නීති දෙකක් එක රටක තියෙන්නේ? මේ රටේ උපන් සියලු දෙනාම එක සමාන ඓතිවාසිකම් ඇති අය වෙන්න නම් කව්රුත් එකම නීතියකට යටත් විය යුථුඉ. ෂරියා neethiya ඕනැනම් අරාබි රටක පදිංචියට යායුථුඉ.
Reply : 0 0
Champa Saturday, 20 July 2019 11:02 AM
වයස් සීමාව අවුරුද 18 කිරීම මුස්ලිම්වරුන්ට කියල වෙනසක් තියෙන්න බැහැ. ඒක තමයි රටේ නීතිය. එක එක ජාතීන්ට ඕනේ විදිහට නීති හදා ගන්න දීපු එකේ වැරැද්ද වහාම නිවැරදි කරන්න ඕනේ. ලංකාව මුස්ලිම් රටක් නෙමෙයි. උලමලගේ නීතිය තියෙන මුස්ලිම් රටකට ගිහින් ඉන්න පුළුවන්. අනිත් එක අවුරුදු 10, 12 දරුවන්ව වයසින් ඉතා වැඩි මිනිස්සුන්ට බලෙන් විවාහ කරලා දීම ඉතාම අමානුෂිකයි. සමහර ළමයින්ව ඉස්කෝලේ යවන්නෙත් නැහැ. වහල්ලු වගේ විකිණීමක් තමයි කරන්නේ.
Reply : 0 0
l.g.sarath Saturday, 20 July 2019 09:13 PM
Islamic marriage (Sharia marriage) All nationals and expatriate residents can conclude their marriages in the UAE. In the UAE, Islamic marriages are conducted according to the Sharia provisions, which apply in the following cases, regardless of nationality: • where both the groom and the bride are Muslims • where the groom is Muslim and the bride is from 'Ahl Al-Kitaab'; such as Christian. While the law permits a Muslim man to marry a non-Muslim woman, it does not allow a Muslim woman to marry a non-Muslim man without proof of his conversion to Islam. Polygamy is allowed as per the UAE's law. A Muslim male may have four wives, provided he offers equal sustenance and equal treatment to all. Key legal requirements for Muslim marriages Here are the key legal requirements for Muslim marriages: • Marriage contract needs to be registered in a Sharia court in the UAE. • Legal age for marriage is 18 Hijri years; otherwise, the judge's approval is required. • A spouse's age should not be twice
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

