මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ
බණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි එම භූමිය තුළ තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිදුකළ මෙහෙයුමේදි විද්‍යාල භුමියේ තිබි ලොකු සිවුරු හතරක් , පොඩි සිවුරු තුනක් කඩු තුනක් , භික්ෂුන් පරිහරණය කරන ගමන් මලු තුනක් කුඩයක් සොයා ගත් බවත් ලී මඩුවක සඟවා තිබු ශ්‍රද්ධ වු බයිබලයක් මෙන්ම බෞද්ධාගමට අගෞරවයක් වන පරිදි නිවසක බිම දමා ඇති කරඩුවට පළඳින ලේස් එකසිය අසුපහක් විවිධ පාටින් යුත් සිවුරු තිස් හතරක් මෙන්ම සිවුරු රෙදි තොගයක් සොයා ගැනිමට හැකි වු බව පොලීසිය පවසයි.

popular news
-
Champa Wednesday, 29 May 2019 10:00 AM
හොඳයි වැඩේ. රට පුරාම බඩු ලැස්ති කරන ඉඳල තියෙනව. කෝ කඩු වල පින්තූර නෑ. කවදාවත් දැකපු නැති වර්ගයේ පිහි එහෙම බලන්න ලැබෙන්නේ නැහැනේ දැන්. එහෙන් බෝම්බ පිපිරුව මෙහෙන් සිවුරු ඇඳලා ගිහින්, oh, මොකක්ද මේ කියන්නේ, පොඩි සිවුරු? මේ සාමනේරවරු අඳින? ඒ කියන්නේ හමුදාවට වෙනස් පැත්තක් ගැනත් බලන්න වෙයි. ඒ කියන්නේ මොළ හෝදපු තව්හීඩ් ජමාත් පැටවුත් ඉන්න පුළුවන්. කවුද හිතුවේ මුස්ලිම් කාන්තාවෝ මරාගෙන මැරෙන්න තරමට ඉසරහට එයි කියල. තව්හිඩ් ජමාත්ලගේ ළමයින්ට සිවුරු අන්දල පන්සල් වලට හෝ සෙනග ඉන්න බස් වලට හෝ යවන්න ඉන්න ඇති. වෙන්න තිබ්බ නෙමෙයි කරන්න හිටපු මහා විනාසෙකින් වුනේ 1%ක් වගේ සුළු ප්‍රමාණයක් කියල දැන් නම් හොඳටම පැහැදිලියි. සෝදිසි කිරීම නවත්තන්න නම් එපා. අහුවුන කවුරුවත් අහිංසක නැහැ සහ්රන්ගේ බිරිඳද ඇතුළුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

