මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළි වගකීම් භාර ගන්නා ලෙස මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්
සිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති. මහනුවර පැවැති සඟ සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහා සංඝරත්නය මේ බව සඳහන් කළහ.

popular news
-
Vidya Somaratna Thursday, 06 June 2019 05:30 AM
ගරු මහා සංඝරත්නය පළමුව ඔබ වහන්සේලාගේ සබාවලට අයත් හිමි වරුනට ඕන ඕන විදිට වැඩ කරන්න දෙන්න එපා.
Reply : 0 0
Champa Thursday, 06 June 2019 09:16 AM
මොන පිස්සු කතාවක්ද මේක? කොන්ද කෝ හාමුදුරුවනේ? ලැජ්ජයි. ඒ ගොල්ලන්ට කවුරුවත් කිව්වේ නෑනේ අස් වෙන්න කියල. අස් වුනාට පස්සේ මොකොටද ආයේ එන්න කියන්නේ? මේ තමයි ඊළඟ මැතිවරණයේදී සුළු ජාතික දේශපාලකයන්ගේ කේවල් කිරීම්, කොන්දේසි, නැති ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ ශක්තිමක් ආණ්ඩුවක් හදා ගන්න යන පාරේ පළමු අදියර. කියලවත් කර ගන්න බැරි වැඩක් වුනේ. ෂික්, අයියෝ අයියෝ වහල් ආණ්ඩුව කියන්න ඇති මෙහෙම ඉල්ලීමක් කරන්න කියල. හැබැයි මහා නායක හාමුදුරුවරු සහ සමහර දේශපාලකයෝ මෙහෙම කිව්වට මම නම් හිතන්නේ රටේ අනිත් සිංහල මිනිස්සු මේ වෙච්ච දේට කැමතියි. මේ සියලු මුස්ලිම් දේශපාලකයෝ සමහරු උඩින් සමහරු යටින් සියලු දෙනා ජාතිවාදියෝ. ඔවුන් ඉස්සර චන්ද වලදී නැගෙනහිර වෙනම පාලනයක් ඉල්ලුව. මතක නැත්ද නැගෙනහිර හිටපු මුස්ලිම් මහ ඇමති නාවුක හමුදාවේ උසස් නිලධාරියෙක්ට ඉතාම කැත විදිහට වේදිකාවේ බැන්න. මුකුත් මතක නැහැ. මොවුන් සියල්ල රට විනාශ කරපු හමුදාව පාවාදීපු රටේ සම්පත්, ඉඩම් සහ කරමාන්ත විදේශිකයන්ට විකුනපු වහල් ආණ්ඩුවේ කොටස් කාරයෝ. මම වැඩිය ලියන්න කැමති නැහැ. හැබැයි මතක තියා ගන්න හාමුදුරුවනේ බෞද්ධයන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීල ඉන්නවා කියන එක.
Reply : 0 0
koralage Thursday, 06 June 2019 12:19 PM
අද ඉංග්‍රීසි පත්තරවල තිබුන විදියට ඒගොල්ලෝ කරලා තියෙන්නේ වගකීම් වලින් මිදිලා පඩි ආරක්ෂාව සහ අනිත් සියලු දේ ඒ තිබුන විදියටම පරිහරණය කරන්න පුළුවන් නිවාඩුවක් ගත්ත එක විතරලු. කොහොමද ෂෝ එක ?
Reply : 0 0
Demuni de silva Thursday, 06 June 2019 08:40 PM
Nayaka hamuduruwane, your request to Muslim MPs.In the meantime please warn the extremist monks.United we stand;divided we fall.
Reply : 0 0
Demuni de silva Saturday, 08 June 2019 09:04 PM
Nayaka Hamuduruwane, your request Muslim MPs is far-sighted. In the meantime, please educate your extrimist monks. United we stand;divided we fall.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

