මුස්ලිම් අමාත්‍යවරු ඉවත්වීම අවාසනාවක් - TNA
ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍යධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ඊයේ තමන් (දමිළ ජනතාව), අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවයි.
ද්‍රවිඩ ජාතික සන්ධානය මුස්ලිම් ජනතාව සමග සිටින බවත් නිවැරදි දැක්මක් සහිත ශ්‍රී ලාංකිකයන්ටත් එසේ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

popular news
-
Dayan Tuesday, 04 June 2019 11:48 AM
Thank you. Hon. Siumanthiran . You are absolutely correct. We are against all forms of extremism. Time has come for intelligent educated, dignitaries to come forward and save the country from this disaster.
Reply : 6 2
ලංකාපුත්‍ර Tuesday, 04 June 2019 11:55 AM
මෙතුමා කියන දෙය ඇත්ත.බඩගෝස්තරවාදී දේශපාලකයින්ට අවශ්‍ය වන්නේ රටේ සාමයවත් දියුණුවත් නොවේ.මෙයත් ඉඩගෝස්තරයින්ගේ කුමන්ත්‍රණයක් ප්‍රථිපලයක් වෙන්න පුලුවන්. නැගී සිටිය හැක එක්සත්වී.බෙදීගියොත් රට යයි සුන්වී යනබව නොතේරෙන ලංකාවේ පක්ෂයට මුල්තැන දෙන දේශපාලුවන් රටින්ම තුරන්කල යුතුය
Reply : 1 4
Nandana Tuesday, 04 June 2019 02:07 PM
දැන ගනින් මේක සිංහලයාගේ රට. සුලු ජාතිකයන්ට මේ ඉන්න ඕනනම් ඒ අපට ඔනවිදියට ,ඉන්න බැරිනම් ඕන රටකට පලයල්ලා,.
Reply : 2 1
Champa Tuesday, 04 June 2019 05:13 PM
අනේ බබා. කියන්නේ එකේ තිබුණු දේශපාලන හස්තය. දැනුත් වැඩ කරන්නේ LTTE diaspora එක කියන විදිහට. සිංහලයන්ට තියෙන්නේ එක මාර්ගයයි. ඒ තමයි එකට එකතු වෙලා එක මිනිහෙක් ඊළඟ ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරන එක.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

