මුලින්ම ජනපති අපේක්ෂකයා නම් කරන්න
මුලින්ම ජනපති අපේක්ෂකයා නම් කර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය බිහිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව හා සන්ධානයට එක්වීමට නියමිත පක්ෂද දරන්නේ එම මතයම බවද ඔහු නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි.

popular news
-
Dayan Saturday, 10 August 2019 09:20 AM
මේ ආණ්ඩුව පොරොන්දු ඉටු නොකළ බව සත්‍යකි. එහෙත් ලෝකය ඉදිරියේ පෙනී සිටීමට හැකි තත්වයක් උදා කලා. නය ගොඩ වැඩි කලා උනත් ආර්ථිකය යම් දුරකට මෙහෙයවූව. කරුණු මෙසේ නිසා පක්ෂය තුල ඇනකොටා ගන්නේ නැතුව ජනාධිපති අපේක්සකයා තෝරාගත යුථුඉ. මොලය ඇති උගත් කෙනෙක් මිසක් කාගෙවත් වලිගයක් තෝරාගැනීම රටට හොඳ නැහැ.
Reply : 1 0
Ashoka Vithanage Saturday, 10 August 2019 10:11 AM
බල තණ්හාවට පක්ෂය විනාස කරන්න එපා
Reply : 0 0
jayathissa lokuvithana Saturday, 10 August 2019 11:39 AM
දැන්ම ඉදන් මෙයාගේ පාර්ට් බලන්න සිද්ධ වෙලානේ.තව කොහොමද ජනාධිපති උනොත් එහෙම.පොඩි අඩුවක් නෙමෙයි ගොඩාක් තියන පාටයි.ඉස්සෙල්ලාම විධායක මල ජනාධිපතිකමේ බලතලනැති කරන්න කතා කරගෙන ගිවිසුම් නොගහගත්තොත් මල කෙලියක් වෙයි.ඔන්න කලින්ම කිව්වා.
Reply : 0 1
Deepal Nirosh Saturday, 10 August 2019 05:56 PM
අපේක්ෂකයා පැත්තක තියල මුලින්ම ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන්න කියමු. ඊට පස්සෙ අපේක්ෂකත්වය බලමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

