මීළඟ ජනපති ගැන වෙල්ගමගෙන් ඉඟියක්
මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“නිසැකවම කියනවා ඊළඟ ජනපති වෙන්නෙත් රෙද්ද බැනියම අඳින කෙනෙක්.
මට ඕන ප්රජාතන්ත්රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පසුගිය රජයවල් හැම එකක්ම රජයට විරුද්ධව කථා කළ මාධ්‍යවේදින්ට හා වෙනත් අයට ගැහුවා, ඒ අයව මැරුවා.
ඒ වගේ කෙනෙක් එනවට මම කැමති නෑ. මම එහෙම කෙනෙක්ට සහාය දෙන්නේ නෑ. මම ඔහුට විරුද්ධව වැඩ කරනවා කවුරු වුණත් කමක් කෑ.”

popular news
-
Koralage Thursday, 28 March 2019 12:51 PM
රෙද්ද අඳින කෙනෙක්ට දීල ජනතාව විරවපට්ටම් ගහගෙන ඉන්නේ . අපිට හිතා ගන්න බහ ඔබතුමා කියන කෙනා කවුද කියල . කරු ජයසූරිය ගැනද කියලත් හිතෙනවා. බැසිලුත් රෙද්ද නම් අඳිනවා එත් එයා දිනන අශ්වයෙක් නෙමේ . ගම්පහ නුත් පීචන් වුන ජොකියෙක් නේ .
Reply : 0 15
rocky Thursday, 28 March 2019 02:09 PM
මොකක් ඇඳගන ආවත්, ආවට පස්සේ වැඩ කරන්නේ රෙද්දක් නැති කෙනෙක් වගේනෙ. ඒ නිසා රෙද්ද වත් අඳින්නේ නැති කෙනෙක් නම් වැඩිය හොඳයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

