මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළට
මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතුව තිබුණ බව ඔහු සඳහන් කළේය.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහාතා තෙල් මිල අඩු කළේ 6%කින් නමුත් ලෝක තෙල් මිල මිල 20%කින් අඩුව ඇති බව ඔහු සඳහන් කරයි.
At current world prices of oil,our formula would have yielded lesser prices for Petrol 92 & A/Diesel on 10Nov compared to the recent price reductions announced by #FakeFM. For Petrol,global price (Sin/Platt's)has come down 20% since 10Oct & price reduction given last week was 6%
— Mangala Samaraweera (@MangalaLK) November 12, 2018
popular news
-
Deepal Nirosh Tuesday, 13 November 2018 02:42 PM
ඒ වුණාට ඔබතුමාල ආණ්ඩුවෙ හිටිය නම් කවදාවත් ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල පහළ බහින්නෙ නැහැ නේද? අතිගරු ජනාධිපතිතුමාගෙ එඩිතර පියවර නිසා ලංකාවට නැතත් ලෝකයාට හරි සුගතියක් වුණා.
Reply : 1 142
sam Tuesday, 13 November 2018 03:21 PM
අවමංගල සුසානභූමියට යන්න කලේ හරි. අපි ඉලන් කෑව පසුගිය අවරුදු තුනහමාරේ. තවත් ඔබේ මිල සුත්තර අපට එපා.
Reply : 1 54
කොලිත Tuesday, 13 November 2018 03:38 PM
ටෙිලර් දැන් තෙල්වල ගනන් හදනව බංබුව තමයි ජංගි හතරක් මහන්න රෙදි රියන් කීයක් ගේන්නද කියල කියනවච.?
Reply : 1 13
නාඳුනන ලියුම්කරු Tuesday, 13 November 2018 03:50 PM
මිල සූත්‍රය එළියට දමමින් ජනතාවට සමච්චල් කළේ ඔබයි.
Reply : 1 10
Keerthie Tuesday, 13 November 2018 04:44 PM
කසාද බැඳලා හිටියනම් මෙහෙම් වෙන්නේ නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

