මිල්කෝ සමාගම මම සිටිනතාක් කල් විකුණන්නේ නෑ - හැරිසන්
මිල්කෝ සමාගම කිසිසේත් තම රජය තමන් සිටිනතාක් කල් විකුණාදැමීමට ඉඩ ලබානොදෙන බව තමන් වගකීමෙන් පවසන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අද (08) අමාත්‍යාංශයේ පැවති මිල්කෝ සමාගමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සමාගම විකිණීමේ අදහසකින් පසුවන්නේ බහුජාතික සමාගම්වලට කඩේ යන වෘත්තීය සමිති යැයි කියාගන්නා පිරිසක්. නමුත් මෙම සමාගම කිසිසේත් විකිණිමට අපි ඉඩතියන්නේ නෑ. මිලියන 09 ඉක්මවා ආදායමක් පවතින සමාගමක් ඇයි විකුණන්නේ යැයි ඔහු වැඩිදුරටත් මෙහිදි පැවසීය.

popular news
-
කෝලිත Monday, 08 July 2019 09:28 PM
මේ වී හැරිසන් නේද....? හික්.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

