popular news
-
rocky Saturday, 17 November 2018 06:50 AM
පාර්ලිමේන්තුව තුලදී ජොන්ස්ටන් ප්‍රනාන්දු පුටුවක් උස්සලා දමා ගසන හැටි කාටත් පෙනුනා නෙව. ටයි කෝට් ඇඳපු `මහත්තය`! මොහුට විරුද්ධව නීතියෙන් ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි? මේ ඔක්කොටොම බල ලෝභී මහින්ද රාජපක්සත්, ඔහුගේ රූකඩයක් බවට පත් වුන ජනාධිපතිත් වග කිව යුතුයි! ජනාධිපතිගේ ක්‍රියා කලාපය අන්තිම තුච්චයි .. නිවටයි .. නින්දිතයි!!! මේ ඔක්කොම කොරන්නේ ජාතික කැක්කුම ඔලුවට ගහල වෙන්නැති!
Reply : 0 42
rocky Saturday, 17 November 2018 06:57 AM
මිරිස්කුඩු ගහපු එකාව පින්තුර වලින් අඳුනා ගන්න අමාරු වෙන එකක් නැහැ. ඌට දඬුවම් නැද්ද? පොහොට්ටුවෝ කියන්නේ හැම ජාතියේම තක්කඩි, අපරාධකාර , කාලකන්නි ලෝකෝත්තරන්ගේ හවුලක් බව තේරුම් ගත යුතුය!
Reply : 0 23
rocky Saturday, 17 November 2018 04:48 PM
මෙය ජනාධිපතිවරයාගේ අනු දැනුම ඇතිව කල බව සිතිය හැකිය. වෙනත් රටවල න්‍යෂ්ටික අත් හදා බැලීම් කරන විට මෙතුමා හිතනවා ඇති මිරිස් කුඩු ගැහිල්ල ඒ ඔක්කොටොම වඩා බල සම්පන්නයි කියල!
Reply : 35 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

