ජනපතිවරණයට අදාළව විශේෂ මැතිවරණ විකාශයක් අද ෆේස්බුක් පිටුව (https://www.facebook.com/ada.daily/) හා ada news paper youtube ( https://www.youtube.com/user/0728660634) නාලිකාව හරහා විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
එමෙන්ම අද වෙබ් අඩවිය හරහාද පුළුල් මැතිවරණ විකාශයක් ග්රෑෆික් සටහන් මගින් ඉදිරිපත් කිරීමටද සියලු කටයුතු සූදානම් කර තිබේ.