මැතිවරණය කාටවත් නවත්වන්න බෑ - PM MR
පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඉන්දියා ටුඩේ පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව දක්වා තිබේ.
එසේම ශ්‍රි ලංකාවේ තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර තේරුම් ගත යුතු බවත් ඔහු සඳහන් කර තිබේ.
“ ජාත්‍යන්තර ප්‍රජාව මෙය ප්රජාතන්ත්රවාදය ලෙස දැකිය යුතුයි. අපි ජනතාව හමුවට යනවා. ඔවුන්ගේ කැමැත්ත ගන්නවා. අපි ජාත්‍යන්තරයත් හමුවෙනවා. ඔවුන් අපේ ස්ථාවරත්වය තේරුම් ගත යුතුයි.
අපි දැනටමත් ඒ දේ කර තිබෙනවා. ජනපති ඔවුන්ට කතා කර තිබෙනවා. මමත් ඔවුන්ව හමුවෙනවා. මම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඔහු මගේ දැක්ම තේරුම් ගත්තා.
මොකක්ද 19 ව්‍යවස්තා සංශෝධනය? ඔබ අනෙකුත් වගන්තිත් සම්පූර්ණයෙන්ම කියැවිය යුතුයි. ව්‍යවස්ථාවේ ජනපතිවරයාට මැතිවරණ කැඳවන්න අවස්ථාව තිබෙනවා. එය ප්රජාතන්ත්රවාදී විරෝධී නෙමෙයි. ”

popular news
-
Dayan Monday, 12 November 2018 12:53 PM
ඕන හොරකමක් ගැසට් කලානම් ඒක රටේ නීතියද?
Reply : 0 5
DUMINDA Monday, 12 November 2018 01:46 PM
අය්යෝ SC එකෙන් පර්ලිමෙන්ට් එක විසිරවීම නීති විරෝදී කියල තීන්දු කලොත් .......... අය්යෝ සාලි.... මහින්ද , නාමල්, ඇතුළු සෙට් එකම දැන් SLFP එකෙන් අස්වෙලා පොහොට්ටුවට ගිහින් නිසා පර්ලිමෙන්ට් සේඅට් එක නැතිවෙනවා. හිටන්ට වෙන SLFP සෙට් එකක් ගෙන උන්ප් ආණ්ඩුවක් දිහා බලාගෙන අවසාන කලේ හොට බිම අනගෙන් හිටගෙන ඉන්න වෙනවා
Reply : 1 4
Lion Monday, 12 November 2018 02:09 PM
දැන් ඔබට හදිස්සි balayata එන්නද ඔබ කවදද අදිකරණයට ගරුකලේ .කරුණාකර ප්රජාතන්ත්ර vidiyata බලයට එන්න balanna.
Reply : 1 6
Hemantha Monday, 12 November 2018 03:37 PM
එතකොට ප්‍රජචන්ත්රවාදය කියන්නේ හිතෙන හිතෙන චන්දෙ තියන එකද
Reply : 0 3
sudelmi Wednesday, 14 November 2018 06:38 AM
dan මොකද කියන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

