මැතිවරණයකට යන යෝජනාවකට සහාය දෙන්න කැමතියි.
“පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක කලින් මැතිවරණයකට යනවානම් යෝජනාවක් ගේන්න. ඒකට අපි සහාය දෙන්න ලෑස්තියි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

popular news
-
Kasthuri Thursday, 15 November 2018 11:50 AM
එහෙම කොහොමද කරන්නේ?. එතකොට කවුද රනිල්ව බේරාගන්ට ඉන්නේ!
Reply : 1 2
Missaka Thursday, 15 November 2018 11:53 AM
ඉතින් අර විශ්වාස බංගය ගෙනාවවගේ JVP එකටම පුළුවන්නේ මැතිවරණයකට යෝජනාවක් ගේන්න!. වෙන කවුරුත් ගේනකම් ඉන්නේ ඇයි?.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

