මාස හයකින් සියල්ල වෙනස් කරන්න මම මැජික්කරුවෙක් නෙමෙයි
මාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එම කාලය තුළදී විශාල බලාපොරොත්තු ඇතිකර නොගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
නව රජයේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුවත් නැතත් මැතිවරණයකට ගමන් කිරීම තමාගේ ඉලක්කය බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමටත්, මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් තමන් සූදානමින් සිටින බවද ඔහු කීය.
ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවුවහොත් ලොකු ප්‍රශ්නයක් ඇති නොවන බවද හෙතෙම පවසා සිටියේය.
ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී අද (01දා) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

popular news
-
citizen Thursday, 01 November 2018 12:25 PM
කිව්වේ අපු ගමන් මැජික් පෙන්නවා කියල, නමුත් මහින්ද අවට පස්සේ දැන් කියනවා මස 6 කින් මැජික් පෙන්වන්න බෑ කියලා. බොරු පොරොන්දු දෙනවා.
Reply : 670 119
hemantha Thursday, 01 November 2018 03:23 PM
අපි හිතුවේ ත්‍රී වීල් ගාස්තු අඩුවෙනකොට , ආපන සලා කෑම මිල අඩුවෙනකොට ඉතිරි ඒවත් අඩුවෙලා බන්දුල මහත්තය කියපු හැටියට 2500 කින් පෞලටම කාල ඇදල ඉන්න පුළුවන් කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

