මාලි ගිය කළණ යළි ගෙන්වයි
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා කටයුතු සඳහා එක්වූ ශ්‍රී ලංකා 200කින් යුත් භට පිරිසේ අණදෙන නිලධාරී ලෙස කටුයුතු කළ ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා යළිත් දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් කළණ අමුණුපුර මහතාට මානව හිමිකම් චෝදනා එල්ල කිරීම හේතුවෙන් ඔහු මෙයේ යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනිමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරයි.

popular news
-
Champa Monday, 22 October 2018 10:23 PM
වහල් ආණ්ඩුව ගැන මොන කතාද? ආපහු ගෙන්වනවා කියන්නේ කිසි කතාවක් නැතුව චෝදනාව පිළිගත්තා කියන එක. දැක්කද හේතුව මොකක්ද කියල? කොන්දක් නැති ආණ්ඩුව. තිබුනේ කියන්න ඔක්කොම ගෙන්වනවා කියල අමුනුපුරත් එක්ක. දැන් මේ නිලධාරියට ආයේ වෙන රටකට යන්නවත් විසා ලැබෙන්නේ නැහැ. නිකම්ම blacklist වෙනවා. හරිම අසාධාරණයි. මේ විදිහට එන එන ඔක්කොටම කියයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

