මාලදිවයින් හිටපු ජනපති අගමැතිට විශාම ගන්න කියයි
ශ්රී ලංකාවේ සංචාරයක නිරත මාලදිවයින් හිටපු ජනපති, වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු 90ක පිරිස සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී රාත්රී භෝජන සංග්රහයක් පිරිනමා තිබේ.
මෙහිදී පැවැති සුහද කතා බහ අතරතුළදී මොහොමඩ් නෂීඩ් මහතා පවසා ඇත්තේ “ අපි දැන් අග්රමාත්යවරයාට විශ්රාම ගන්න දෙමුද ඔහුට මහන්සියි” යනුවෙනි.
මෙහිදී අග්රාමාත්යවරයා පිළිතුරු දී ඇත්තේ ‘විශාමගන්න?’ යනුවෙනි. එයට පිළිතුරු දී ඇති නෂිඩ් පවසා අත්තේ “මම අදහස් කළේ මේ රාත්රියෙන් විශ්රමා ගැනීමයි” යනුවෙනි.

popular news
-
Champa Monday, 17 June 2019 09:43 AM
හොඳ වැඩේ. කන්නත් දීල අහගත්තා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

