මාධ්‍ය කථානායකවරයා අභිභවා යනවා - මරික්කාර්
“මාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා (කතානායකවරයා) ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මාධ්‍ය ඔබතුමාගේ නියෝගය ඉක්මවා යනවා. මේ ගැන ඔබගේ අවධානය යොමුකරන්න” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
popular news
-
Champa Friday, 23 November 2018 12:26 PM
නිකම් කට වාන් ඉන්නවා. ඕගොල්ලෝ හරියට ආණ්ඩු කලාද? මතකද ඒ දවස් වල රජයේ රූපවාහිනී වලින් කොයි තරම් අනිත් පැත්තේ දේශපාලකයන්ට අපහාස කලාද කියලා?
Reply : 81 0
Champa Friday, 23 November 2018 05:54 PM
හලෝ මරික්කාර්, පත්තර කාරයෝ එහෙම තමයි. නිත් විද්‍යුත් මාධ්‍යත් එහෙමයි. ඇයි මතක නැත්ද ITN එක මහින්දට මොන තරම් අපහාස කලාද කියලා ඒ දවස්වල?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

