මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරිමේ සූදානමක්
එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (03දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග ඒකරාශී කිරිමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කළේය.
"යුක්තියේ හඩ වෙනුවෙන් පෙනී සිටි අයට පහරදීමට පටන් ගෙන තිබෙනවා. ජාතික රූපවාහිනිය දුවන්නේ රුපියල් මිලියන 300 අයිරාවකින්. ස්වාධීන රූපවාහිනි සේවයට 2014 දි රුපියල් මිලියන 2000ක ස්ථාවර තැන්පතුවක් තිබුණා. මේ වන විට එය රුපියල් මිලියන 1000ක් දක්වා අඩුවි තිබෙනවා."

popular news
-
Nandana Thursday, 03 January 2019 09:06 PM
දන්නා ඉටිගෙඩියක් නැහැ ඔහේ කියෝනව , පනින රිලව් ගැන මොන කතාද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

