මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක්
දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ.
ඩුබායි අත්අඩංගුවේ පසුවන මධූෂ්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර ඇත්තේ සූරියවැව පදිංචිකාරිනියකි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

popular news
-
Don Thursday, 14 March 2019 07:27 PM
මෙය වෙනුවෙන් ඉදිරිපත්වෙන්න නීතිඥයෝ පොරකාව්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

