මහ බැංකුව හා අනෙකුත් බැංකු මහින්ද යටතට
ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු සියල්ලමද මුදල් ආර ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.
popular news
-
rocky Friday, 09 November 2018 04:14 PM
ඉවරයි! කබ්බ රාලත් බලන් ඇති වැඩේ දෙන්න ආයෙමත්!
Reply : 0 15
Champa Friday, 09 November 2018 05:44 PM
මම දන්නේ නැහැ කාටද පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කියලා. හැබැයි මහින්ද දින්නොත්, ඉස්සෙල්ලම කරන්න ඕනේ රනිල් එක්ක එකතු වෙලා දෝෂාභියෝගයක් ගෙනල්ල ප්රජාතන්ත්රවාදී විදිහට මෛත්‍රීව එලවල දාලා ලංකාව වහගෙන තියෙන මේ පිළිකාව සදහටම ඉවත් කරන එක. ඉස්සෙල්ල මම ලිව්වා ඔහොම කරන්න එපා කියල. හැබැයි මට නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ මෛත්‍රීගේ ආත්මාර්ථකම. His politics is toxic to the country.
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

