මහ බැංකුවට කායවර්ධන උපදේශකයෙක් බදවා ගැනීම අගමැති නවත්වයි
- 26 05 2022
- 15:11
- {{hitsCtrl.values.hits}} views
- නවෝද්‍යා පවනි
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කාය කායවර්ධන උපදේශකවරයෙක් බඳවාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ටෙන්ඩර් කැඳවීම් කර තිබුණි.
ජනතාව මෙතරම් පීඩා විඳින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් පත්කර ගැනීම කිසි ලෙසකින් වත් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල ඇතුළත් බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
