මහින්ද - ගෝඨා සොමාවතියට
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19දා) පෙරවරුවේ සෝමාවතී රාජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.
විහාරාධිපති, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ, කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (විශ්‍රාමලත්) හා වැඩ බැලූ සම්භව්‍ය භාෂා අංශාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.



popular news
-
Kumar Thursday, 19 September 2019 07:54 PM
ඔයගොල්ලන්ගේ පවුලේ සාමාජිකයන්ගේ නම් රත්තරන් තහඩුවක ලියලා නිදන් කල සෑය වදින්නේ නැද්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

