මහින්ද - මෛත්‍රී මාස හතරක් සාකච්ඡා කරලා
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 4ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඉන්දියාවේ NDTV රූපවාහිනී සේවයේ මාධ්‍යවේදී ශ්‍රීනිවාසන් ජයින් සිය ට්විටර් ගිණුමට මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උපටුා දක්වමිනි.
Coming up @OnReality_Check, @RajapaksaNamal tells me his father and Sri Lanka’s president had been in talks 4 months before the ‘coup’. pic.twitter.com/pHTfFx4rih
— Sreenivasan Jain (@SreenivasanJain) November 1, 2018
popular news
-
chathuri Saturday, 03 November 2018 05:56 AM
කොන්ද කෙලින්. කෙරුවේ. පියා වෙන්න. ඇති විශ්‍රාම. ගිය. දවසට. පන. ගැහිල් ගැහි ඉන්න වෙයි කවදද. බෙබිලගේ. කාර් රෙස්ස් පටන් ගන්නේ. මාලිගාව ඉස්සරහ ආසයි දකින්න. මීහරක්. වගේ. යනකොට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

