මහින්ද රාජපක්ෂ හෙට අගමැති ධුරයේ වැඩ භාරගනියි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (29දා) අග්රාමාත්ය ලේක්ම් කාර්යාලයේදී වැඩ භාර ගැනීමට නියමිතය. පසුගිය 26 දා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්රාමාත්යවරයා ලෙස පත්කරනු ලැබීය.
මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යවරයා ලෙස කටයුතු කර ඇති අතර මෙවර ඔහු පත්වන්නේ ලංකාවේ 22 වැනි අගමැති ලෙසිනි.

popular news
-
Champa Sunday, 28 October 2018 10:59 PM
I wish you all the very best, Honourable Prime Minister.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

