මහින්ද රාජපක්ෂ තවදුරටත් ආණ්ඩුව කරනවා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Raawana Friday, 16 November 2018 04:00 PM
නැතුව කොහොමද කරපු ජඩ වැඩ වහ ගන්නේ..?
Reply : 31 1
rocky Friday, 16 November 2018 04:19 PM
මේ රටට තඹ සතේක පලක් ඇති දෙයක් නොකොට කාලයක් තිස්සේ මහජන මුදලින් යැපෙන මෙවැනි පරපෝෂිතයෝ රටට සාපයකි. මහින්දව නැති කෙරුවෙත් මේ වගේ කේවට්ටයෝය. කාගේ හරි වලිගෙ එල්ලිලා ඇතුලට රින්ගාගන එදා ඉඳලා අදින්නේ ජල්බරි ය.! කවුද යකෝ අර මිනිසුන්ට මිරිස් කුඩු දියකරලා මුනට ගැහුවේ? උඹලා මිනිස්සුද තිරිසන් සත්තුද? මකබා වේවා!
Reply : 61 2
Nandana Saturday, 17 November 2018 04:49 PM
මි පැටියෙක් වගේ කාටූන් වලට ලස්සන මුණ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

