මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කරයි
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ. කොළඹ විජේරාම මාවතේ පිහිටු ඒ මහතාගේ නිල නිවසේදී මෙම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කර තිබේ.
තව නොබෝ වේලාවකින් ඔහු ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බව ඔහුගේ නිල ට්විටර් ගිණුම පවසයි.
popular news
-
shiran fernando Saturday, 15 December 2018 10:06 PM
මේ අද, ගොබ්බ නිව්ස් දාන්න එපා. තෝරලා බේරලා හරි නිව්ස් දාන්න. මහින්ද දැන් රටේ අගමැති නෙමේ කියල තමුසෙලා දන්නේ නැද්ද? නිකන් බුරුවො වගේ වැඩ කරන්න එපා. එලවපු එකෙක් කොහොමද ලියුම් වලට අත්සන් කරන්නේ.
Reply : 40 61
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

