මහින්දට බලෙන් ඉන්න අවශ්‍යතාවක් නෑ
මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඇමති මණ්ඩලයට බලෙන් සිය තනතුරුවල රැඳී සිටීම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම මහින්ද රාජපක්ෂ මහතාට හෝ රජයට විරුද්ධව නීත්‍යානුකූලව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එයට මුහුණ දීමට සූදානම් බවත් එහි ප්‍රතිඵලය කුමක් වුවත් භාර ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
එසේම එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තර සමග එක්වී රට පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

popular news
-
Nihal Gunatilake Thursday, 06 December 2018 08:37 AM
බෝකුන්දර බූක්කුවේ චන්ඩිය - මොනවද මේ කියන්නේ- යාපනේ පුස්තකාලය මතකද? නදුටික ට මොකද වෙන්නේ?මර්. Piliyandala
Reply : 1 49
chandana Thursday, 06 December 2018 08:40 AM
ආයේ මිරිස් කුඩු ගහන්නේ නෙති වේවි කියා හිතනවා පුනරුත්තපනේ උනාද එහෙමනම් ඔයාල ගොඩාක් හොද බබාලා මොකද ඉස්සර කාලේ පාලු පාරවල් වල හිටිය හොරු මිනිස්සුන්ගී මුදල් පෙහෙරගත්තේ මිරිස් කුඩු ගහල පාර්ලිමේන්තුවේ බලය පෙහෙර ගන්න ඒ පරණ පුරුදු හොද ද මන්ද පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කලින් කතා උනානේ අන්න දෙන්නම් වෙලාව ඔයාලගේ කට්ටිය නෙති නිසා ලොක්කට කියලා බලමුද මොකද ඔක්කම වෙරදුන එකී ඔනමගුලක් කියල ගහලා දාමු ලොක්කත් නයා වෙලා ඉන්න වෙලාවේ අකමෙති වෙන එකක් නේ
Reply : 1 62
Don Thursday, 06 December 2018 08:53 AM
මෙයා කතාකරන්නේ කටෙන්ද ______?
Reply : 1 3
Saththaya Thursday, 06 December 2018 12:10 PM
එහෙනම් ලංකා ඉතිහාසයට එකතු වුනු තවත් තර්ස්තවාදී කණ්ඩායමක් , ඒ ක්‍රියාදාමයෙන් පසු අහිංසක මිනිස්සු වෙන්නයි යන්නේ . වේලපහින් හිතල ඒවාට මහත්තුරු වගේ මුණ දීල නැගිට යන්න තිබුනා . පාර්ලිමේන්තුවේදී හැසිරුනේ මොක්කු වගේද ? ඒවා කලේ මුදලට හරි මන්ත්‍රීන් බිලි බාගෙන ආණ්ඩු කරලා නඩු ටික වහ ගන්න . ඒක තමයි ඇත්ත .
Reply : 0 0
Nandana Thursday, 06 December 2018 04:55 PM
වයසේ හැටියට සුදු කොළ ගොක්කොඩි පෙනවවගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
