මහින්දට දිනන්න පුළුවන්නම් ජන 8 දිනනවා
- 17 11 2016
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් පක්ෂ පිහිටවුවත් කිසිවෙකුටත් අතුරු මැතිවරණයකටත් දිනාගැනීමට නොහැකිවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
පොහොට්ටු පක්ෂයට සිදුවන්නෙත් එම තත්ත්වයට මුහුණ දීමට බවත් මහින්ද රාජපක්ෂ මහතාට දිනන්නට පුළුවන්වී නම් ඔහු පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය කරන බව එම පෙරමුණෙ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
සියලුම බලය තිබියදීත් මහින්ද රාජපක්ෂ මහතාට දිනා ගැනීමට නොහැකිවූ බවත්, මැතිවරණ පොහොට්ටු පක්ෂයකින් දිනය හැකිදැයි සිතා බැලිය යුතු බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බණ්ඩාර මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
