මහින්දට ඉන්නේ 86 - දුමින්දත් පාර්ලිමේන්තුවට ආවේ නෑ
මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට සිටින්නේ මන්ත්‍රිවරු 86ක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද පසුගිය දින කිහිපයේදි පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් ඔහු පැවැසීය.
ජනපතිවරයා හා පැවැති පක්ෂ නායක සමුළුවේදි වත්මන් ආණ්ඩුව නීති විරෝධී බව පැවැසූ බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 20 November 2018 11:18 PM
ඒකට කමක් නැහැ. ඕක පිටිපස්සේ ඉන්නේ මෛත්‍රීමයි. මිනිහට ඕනේ වුනේ මහින්දව හෑල්ලු කරන්න. මිනිහ ඔය U turn එක ළඟදීම Roundabout එකක් කරනවා. ඒ වුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. හිටපු ජනාධිපතිතුමාට අගමැතිකම නැති වුනා හෝ නොවුන, එකෙක්වත් හිටිය හෝ නොහිටිය, මිනිස්සුන්ගේ ආදරේ අඩු වෙන්නේ නැහැ. චන්දෙකට එනවා නම් මහින්ද හැබැයි අර සිරිසේනයව නම් අතැරලා චන්දෙට එන්න ඕනේ. නැත්නම් 2019 ජනාධිපතිවරණෙන් මිනිහව ගෙදර යවල මිනිස්සුන්ට රතිඤ්ඤා පත්තුකරලා රබන් ගහල කිරිබත් කාල ප්‍රීති වෙන්න ඉඩ ඇරලා, ඊට පස්සේ 2020 මහ චන්දෙට එන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
