ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 09 වන බ්රහස්පතින්දා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ ආශීර්වාද කිරිඅම්මාවරුන්ගේ දානයක් අනුරාධපුරයේදී පැවැතියේය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
රත්න ද්වි පුද්ගල ඝාතනයේ සුල මුල හෙළිවෙයි
Champa Monday, 18 November 2019 02:38 PM
හිටපු ජනාධිපතිතුමාට සුභ උපන්දිනයක් ප්රාර්ථනා කරනවා. වෙනද නම් හැම අවුරුද්දෙම කවියක් හිතට එනවා. එක විනාඩි 10ක් යනකොට කවිපද පේලි ගානක් නිකම්ම හිතට එනවා. මේ පාර කවියක් ලියන්න තරම් හිත නිස්කලංක නැහැ. ඔබේ උපන් දිනය වෙන අද හරිනම් දිව්රුම් දෙන්න තිබ්බේ ඔබ. එහෙනම් මොන තරම් මිනිස්සු සතුටු වෙනවද? ඔබට අද ලැබෙන්න තිබ්බ උපන්දින තෑග්ග ලැබුනේ නැහැ. අපි අවුරුදු 5ක් කට්ට කෑවේ ඔබ හින්දයි, හිටපු ජනාධිපතිතුමා. යහපාලනයට විරුද්ධ නැගිටින්න අපිට තිබ්බ ලොකුම ශක්තිය වුනේ ඔබ.රූස්ස නුග ගහක් වගේ ඔබ මිනිස්සුන්ටත් හෙවන දීල වහල් ආණ්ඩුවෙන් රටම ආරක්ෂා කළා. ඔබට දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා. කෝ මෙතන ගෝඨාභය නැත්තේ මොකොද? මම කැමතිම නැහැ ඔබ ගෝඨාභයට නාමයෝජනා දුන්නට. මම ඒ ගැන හුඟක් කිව්වා. මිනිස්සු චන්දෙ දුන්නේ ගෝඨාභය හින්ද නෙමෙයි. ඔබ හින්ද. චන්දෙට කලින් මට හම්බවෙච්ච හම්බන්තොට මිනිහෙක්ම කිව්වා චන්දෙ දෙන්නේ මහින්ද මහත්තය වෙනුවෙන් කියල. ගෝඨාභයගේ නමක්වත් කිව්වේ නැහැ. පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ බලන්න මොකොද වෙන්නේ කියල. හිතේ සැනසිල්ලෙන් ඉන්න. මම වගේ හිතන මිනිස්සු තව ලක්ෂ ගානක් ඉන්නවා. මම කතා කරනවා. ඒ මිනිස්සු නිහඬව ඉන්නවා. එච්චරයි වෙනස.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd