මහින්දගෙන් ඉල්ලීමක්
පවතින වාතාවරණය යටතේ නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස තම දේශපාලන පක්ෂය ඇතුළු සමස්ත දේශපාලන පක්ෂවලින් ඉල්ලිමක් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කිරිමත් නායකයන් ලෙස මේ අවස්ථාවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි.
I would like to urge all members of any political party including that of mine to maintain law and order and not aggravate the already sensitive situation. The responsibility of protecting all citizens and maintaining law and order by us as leaders is the need of the hour.
— Mahinda Rajapaksa (@PresRajapaksa) May 15, 2019
popular news
-
Lion Wednesday, 15 May 2019 04:28 PM
මේවට මට හිනා හිනා
Reply : 0 0
chathuri Wednesday, 15 May 2019 05:43 PM
දැන්. බබවගෙ සාමය. කතා. කරනවා. මල. පොතේ අකුරක් දන්නේ. නැති එකාට කියල මිනිසුන්ට ගහන්න. කඩවල් කඩන්න කියල. දැන් සාමය හොයනවා , හෙට. යන්න. සිල්. ගන්න. මිනිස්සු මරගන්නකොට. හරි කැමතියි. බලය. ගන්න පුළුවන්. කියල දැන් බලයට. එන්නේ. අන්ත. වාදීන්ගේ රාජසන්තක දේපල මුදල් හොරා කන්නද. දෙමල. මිනිසුන්ට කෙරුව. වගේ. තොපිට. මොන ආත්මෙක හරි මේවට. වන්දි ගෙවන්න. වෙයි
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

