ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට පරිත්‍යාගශීලීන් විසින් මූල්‍ය ආධාර ද මෙහි දී පිරිනැමිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට ආශිර්වාද පැතීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූ අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද, අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ද ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල් ආණ්ඩුවට එරෙහිව බෝම්බයක් පත්තු කරයි
මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල්වල පොලිය වැඩි කරලා
රජයට දැඩි අප්‍රසාදය පළ කරමින් මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ඇමෙරිකානු රජය නිල වශයෙන් වසා දැමෙයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd