මහනුවර දිස්ත්‍රික්කය ගෝඨාභය දිනයි
මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
ඔහු ඡන්ද 471502ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂ 471502 – 50.43%
සජිත් ප්‍රේමදාස 417355 – 44.64%
අනුර කුමාර දිසානායක 23539– 2.52%
popular news
-
චමින්ද Monday, 18 November 2019 07:18 AM
හරීන්ලා එකතුවී නායකත්වය නොසලකා කටයුතු කරන කොටම අපි හිතුවා ඔහොම විනයක් නැති පිරිසට ජනතාව පිළිතුරු දෙනවා කියල.ඒවගේම තිස්ස මහතා ගිියොත් ඒ්ැත්ත පරාද වෙනවා කියලත් අපි දන්නවා. එක් ජ්‍යෙතිෂවේදියෙක් කියල තිබුනා පක්ෂයේ නමේ එක්සත් වචනය අයින්කලොත් කිසිදා දිනන්නත් බැහැමයි කියල.
Reply : 0 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.