මහනුවරට කැබිනට් ඇමතිකමක් නොලැබීම පාඩුවක්
මහනුවරට කැබිනට් ඇමැතිකමක් නොලබිම අඩුවක් බවත් එය ඉදිරියේදි හො ලැබෙනු ඇති බව තමාට වශ්වාස බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මහනුවර ප්‍රෙද්ශයටම රාජ්‍ය අමාත්‍ය 5 ක් ලැබීමද සතුටු විය හැකි බවත් ඔහු පැවැසීය.
popular news
-
Lion Tuesday, 03 December 2019 12:26 PM
අනේ වැඩ කාරයා. ජනාදි පති අරමුදලින් කොටිගානකට කෙලිය . තමුන් කියනවද රට්ටුන්ට කරලා තියෙන වැඩ .කැබිනෙට් ඇමති කම් ලැබුනොත් හිටු කියල gahai කොමිස් . ටෙලිපොහොන් බිල ලක්ෂ ගණන් දුප්පත් මිනිසුන්ගේ salli walin ගෙවපු මිනිහනේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

