මහින්ද හා නාමල් පාර්ලිමේන්තු ඇවිත් නෑ
- 17 05 2022
- 11:31
- {{hitsCtrl.values.hits}} views
- ..
රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් අද දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණියේය.
කෙසේ වෙතත් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අය පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
