මහින්ද රාජපක්ෂට බලකාමී උන්මාදයක් - පාඨලී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බලකාමී උන්මාදය නැමැති රෝගයක් වැළදී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එක්සත් ජාතික පෙරමුණ ඡන්ද වලට භය නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
-
Champa Friday, 30 November 2018 11:27 AM
බලකාමී උන්මාදය හැම දේශපාලකයටම තියෙනවා. නැත්නම් ඉතින් පාට පක්ෂ මාරු කර කර ඒ පැත්තට මේ පැත්තට පනියිද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
