මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට
ශ්රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගනත්ය අනුව ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.


popular news
-
Kumar Saturday, 24 August 2019 07:32 PM
එතකොට පොලිසිය මොනවද කරන්නෙ. දැන් ලංකාවේ තිබෙන්නේ යුද හමුදා නීතියද? සිදුවී ඇති දේ ගැන බලනකොට පොලිසිය ගැන විශ්වාසය තබන්නේ කොහොමද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

