හලාවත වෙරළ උද්‍යානය ඉදිරිපිට මුහුදු රළ පහරට හසුවූ එකම පවුලේ මව හා දියණියන් තිදෙනෙකු බේරාගෙන හලාවත රෝහලට ඇතුළත් කිරිමේදී දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 1 මාස 2ක් වයසැති කුඩා දියණියකි. මව හා අවුරුදු 8 හා 12 වයස්වල පසුවන දියණියන් දෙදෙනා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
