මුර කුටියේදී හමුදා සෙබළෙක් ඝාතනය කරලා
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ මුර කුටියක සේවය කළ 21 හැවැරිදි යුද හමුදා සෙබළෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
අද අලුයම මෙම ඝාතනය සිදුව ඇත. සෙබළා අලුයම 2.00 සිට 4.00 දක්වා සේවය කළ සෙබළෙක් මෙසේ ඝාතනය කර ඇත. මියගිය සෙබළා අවුරුදු 21ක් බුලත්කොහුපිටියේ පදිංචි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

popular news
-
Champa Friday, 21 September 2018 04:28 PM
තියුණු ආයුධයකින් පහර දීල? මුර කුටියේදී? අයියෝ මක් නිසාද දැන්නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

