මම භාර ගත්තේ උතුර හා නැගෙනහිරයි
තමන් භාරගත්තේ උතුරු හා නැගෙනහිර ඡන්ද ව්‍යාපාරය බවත් එහි ඡන්ද ප්‍රතිශතය ඉහළ නැංවීමට හැකිවූ බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මම භාර ගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩිකරන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවකට දැකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩුවුණා.ඒක පරාජයට හේතුවුණා.
අපි දිස්ත්‍රික්ක කිහිපයක් ජයග්‍රහණය කළාට සමස්තයක් ලෙස පරාජයට පත්වුණා. දැන් විශේෂයෙන්ම අපිට පෙනෙන හැටියට එක අතකින් අපි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම,විශාල සංවර්ධනයක් ඇති කිරීම, නීතිය සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු කිරිම ඒ එකකින්වත් අපිට බලාපොරොත්තුවුණ ප්‍රතිචාර ලැබුණේ නෑ.”

popular news
-
gamini rathnayaka Saturday, 23 November 2019 07:31 AM
ඔබතුමාගේ කටයුත්ත අකුරටම ඉටුකලා.එකේ වචන දෙකක් නැහැ.සජිත්ගේ පාර්ශවය හිතුව සජිත් දැම්මා ම ඔක්කුම හරි කියලා.ඒගොල්ලෝ දකුණේ මතය දිනා ගන්න කටයුතු කලේම නැහැ කිව්වොත් හරි.සජිත් තනියම උනන්දු වුනා.දැන් තියෙන්නේ ඔබතුමා ගේ නායකත්වයෙන් අළු ගහලා නැගිටින්නයි .
Reply : 0 0
RW Saturday, 23 November 2019 09:22 AM
කොහොමද මගේ වැඩ ? සුපිරියි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

